Covid 19

නව ආසාදිතයින් 448ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 448 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 534,871ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

colombotoday

දැනට නව ආසාදිතයින් 2,825ක්

colombotoday

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

කොවිඩ් ආසාදිතයින් 281 ක්

colombotoday