Colombo Today Local News

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

ආනයන බලපත්‍ර නොමැතිව මෙරටට රැගෙන ආ සීනි කන්ටේනර් 130ක් ගොඩ බෑමට රජය අවසර නොදීම නිසා එම සීනි තොගය ප්‍රති අපනයනය කර ඇත.

රුපියල් කෝටි 34 පමණ වටිනා මෙම කන්ටේනර් 130 සීනි මෙට්ට්‍රික් ටෝන් 3500 පමණ තිබූ බව ද දැන ගන්නට ඇත.

Related posts

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

Admin

“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.

colombotoday

මහනුවර ගස් දෙකක් කඩා වැටී වාහන 8කට බරපතල හානි

Admin

රනිල් ඉරිදා අගමැති ධූරයේ දිව්රුම් දෙයි

colombotoday