Colombo Today Local NewsUncategorized

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැකකෙරෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඔවුන් අද (14)දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය දී ඇත.

ලක් සතොස නිලධාරින් සිව්දෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ගෑස් සිලින්ඩර් අස්සේ මත්කුඩු. කිලෝ දෙසීයක් සමග නමයක් අත්අඩංගුවට.

colombotoday

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වැසෙයි

colombotoday

ගින්නකින් නිවාස 6ක් විනාශ වෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ තිරණයක්

colombotoday

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday

ගිනිගත් තෙල් නැව ශ්‍රී ලංකා මුහුදු සිමාවෙන් ඉවතට ගෙන යාම ගැන නීතිපති ගේ අවධානය

colombotoday