Colombo Today Local News

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි.

Conde Nast Traveler සඟරාව විසින් පවත්වනු ලැබූ Readers Choice 2021 ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාවට 05 වැනි ස්ථානය හිමිව තිබේ. පළමු ස්ථානයට පත්ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙළින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සුවතා ගමනාන්තයක් ලෙසද තෝරා ගැනුණි. පසුගිය වසරේදී ද Conde Nast Traveler සඟරාව පැවැත්වූ Readers Choice ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තක් ලෙස ශ්‍රේණිගතකිරීම් කර තිබිණි.

ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler සඟරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

Related posts

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

colombotoday

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

මැතිවරණයෙන් දෙවැනියාට කිට්ටු කරන්න බැරි අලුත් වාර්තාවක් තබමින් ජය ගන්නවා

colombotoday

ඇඳිරිනීතිය පිළිබඳව නිකුත් කල නවතම නිවේදනය

colombotoday