Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරය තුළට සිම්පත් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනකු මාට්ටු

වැලිකඩ බන්ධනාගාරය තුළට සිම්පත් තුනක් මේ රැගෙන යාමට උත්සාහ කළ කාන්තා රැඳවියක ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම රැඳවියන් දෙදෙනා බන්ධනාගාර ප්‍රධාන පිවිසුම් ආසන්නයේ දී ඊයේ (11) පස්වරුවේ පරික්ෂා පරීක්ෂාකිරීම දී මේවා සොයාගෙන ඇත.

සැකකාර කාන්තව වේදනා නාශක ද්‍රව්‍යයක් සහිත කුප්පියක මූඩිය තුළ සිම් පත් දෙකක් සඟවාගෙන සිටියදී සොයාගෙන ඇති අතර, රැඳවියා ඇඳ සිටි ඩෙනිම් කලිසමේ සාක්කුවක සිම් පතක් සඟවාගෙන සිටිය දී සොයාගෙන ඇත.

Related posts

මහින්දට එරෙහි විශ්වාසභංගය හැන්සාඩ් එකේ නැහැ…

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

කිසිම ත‍්‍රස්තවාදියකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නෑ – යුද හමුදාපති

colombotoday

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය මහබාගේ මංසන්ධියෙන් අවහිරවෙයි

colombotoday

පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday