Colombo Today Local News

අවුරුදු 10ක දුවෙක්ව බන්දලා දුන්නෝත් මුස්ලිම් අම්මට මොකුත් කරන්න ශක්තිය නෑ. – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

මුස්ලිම් කාන්තාවට ඇති ප්‍රශ්නය මොකද්ද කියලා කිවුවොත් ඔක්කොමලා එකපාරටම කියන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධ ප්‍රශ්නය කියලා යැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ඊයේ (9) දින මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් මෙහෙයවන ලද අන්තර්ජාල සංවාදයකට එක් වෙමින් සඳහන් කර සිටියා.

“ලංකාවේ අම්මෙක්ගේ අවුරුදු 10 ක දියණියක් බන්දලා දුන්නොත් ඒ අම්මට පුළුවන් උසාවියට යන්න. ඒත් මුස්ලිම් අම්මා කෙනෙක්ට ඒ ශක්තිය නෑ, ඒ ගොල්ලොන්ගේ වර්තමානයේ තිබෙන නීතියත් රීතියත් එක්ක. ඒ කිරිසප්පයව බන්දලා දුන්නට මොකුත් කරන්න බෑ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය….

Related posts

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

හම්බන්තොට වරාය හෙට චීනයට.. මත්තල ගැනත් තීරණයක් ගනී !

colombotoday

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

colombotoday

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday