Colombo Today Local News

හිඟ විදුලි බිලට වසරක සහනයක්

හිඟ විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

චාචික පිළිතුරු විමසීමේ අවස්ථාවට එක්වෙමින් අද (07)දින පාර්ලිමේන්තුවේදී විදුලිබල අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“මේ මාස 2ට අපිට බිලියන 44ක හිඟ මුදල් අයකර ගන්න තියෙනවා. නමුත් අපි තීරණයක් හිඟ තියෙන අයට මාස 12කින් ඒක ගෙවන්න. හැබැයි ඒ මාසේ බිලත් එක්ක ගෙවන්න ඕනේ.”

Related posts

එජාප මුල් පුටු වෙනසක්.. රවීගේ තැන ෆොනීට !!

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි !

colombotoday