Colombo Today Local News

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

රටේ ආර්ථික අර්බුද නිර්මාණය වන අයුරින් වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් කිරීමට තමා සුදානම් බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසති.

උන්වහන්සේ ප්‍රකාශ කළේ වත්මන් රජය බලයට ගෙනආ හේතුව පාලකයින් විසින් අමතක නොකළ යුතු බවය.

“කොරෝනා නිසා ආණ්ඩුව යම් විපතක ඉන්නවා කියලා අපි පිළිගන්නවා. නමුත් මං ගාව තියෙනවා විස්තර. ජනාධිපතිතුමනි, ඒකයි මං වේදනාවෙන් කතා කරන්නේ. වංචා දූෂණ නවත්වන්න. ඒ නැවැත්තුවොත් සල්ලි ප්‍රශ්නයක් නෑ. වංචා කරන්නේ කවුද කියලා මං දන්නවා.”

Related posts

කීරි සම්බා 50කින්, සම්බා-නාඩු 15කින් යළි ඉහළ දමයි

colombotoday

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

ගාලුමුවදොර යෝධ නත්තල් ගහට යළි අවසර දුන් හේතුව අගරදගුරුතුමන් කියයි

colombotoday

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday