Colombo Today Local News

සුදුලූනු වංචාවක් සිදුවූ බව පිළිගන්නව.. එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව නොවේ

ලක් සතොස ආයතනයේ සුදුලූනු වංචාවක් සිදුවූ බව අවංකවම පිළිගන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මෙය එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව හෝ නොවන බවද පැවසූ අමාත්‍යවරයා මීට පෙරද මෙවැනි වංචා සිදුව ඇතැයි කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

colombotoday

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

මාලිමා ආණ්ඩුව පිටුපස ජිහාඩ් අන්තවාදීන්? ඥානසාර හිමි යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක

colombotoday

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

colombotoday

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

colombotoday

මෙගා පොලිස්ට කණ කොකා හඩයි.. ඉහළම තැනකින් කැපිල්ලක්.. චම්පික ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday