World

කුරුබානි ඉස්ලාම් සත්ව ඝාතන චාරිත්‍රය තහනම්. – අධිකරණයත් අනුමත කරයි.

ඉස්ලාම් ආගමේ එන චාරිත්‍රයක් ලෙස හඳුන්වන කුරුබානි සත්ව ඝාතන තහනම් කිරීමට බෙල්ජියමේ රජය ගත් තීන්දුව එරට මුස්ලිම් සංවිධාන අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබුණු නමුත් එම අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කර ඇත.

කෙසේ වෙතත් එම තීන්දුව යුරෝපා මානව හිමිකම් අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට බලාපොරොත්තු වන බව මුස්ලිම් නායකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

colombotoday