ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි ද්‍රවිඩ සංවිධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත. මානව හිමිකම් දිගටම උල්ලංඝනය වීම මෙයට හේතු වී ඇතැයි ඔහු තවදුරටත් කියයි.
ද්‍රවිඩ සන්ධාන නියෝජිත කණ්ඩායම යුරෝපා සංගමයේ දූත කණ්ඩායම හමුවී ශී‍්‍ර ලංකාවට එරෙහිව බරපතළ පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබිණි.