Covid 19

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 58ක්

තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (30) දින තහවුරු කර ඇත.

එම මරණ 58ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම කොවිඩ් මරණ 58න් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 48 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ත් – 59ත් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් සිටී.

Related posts

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීමෙන් මියයයි

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 274ක් හදුනා ගැනේ

colombotoday

තවත් 29ක් කොරෝනා බිලි ගනී

colombotoday

කොරෝනා ආසාදිතයින් ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

colombotoday