Colombo Today Local News

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළ බවත් අවසාන වරට මෙම වසරේ අප්‍රේල් 1 වැනිදා සිට අද දිනය දක්වා (සැප්තැම්බර් 30) අතර කාලයේ කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර තිබූ බවත් එය ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා නැවත දීර්ඝ කර බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළ බවත් අවසාන වරට මෙම වසරේ අප්‍රේල් 1 වැනිදා සිට අද දිනය දක්වා (සැප්තැම්බර් 30) අතර කාලයේ කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර දීර්ඝ කර තිබූ බවත් එය ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා නැවත දීර්ඝ කර බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Related posts

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

මේ දක්වා කොරෝනා ආසාදිත නාවිකයින් ගණන 95 ක්

colombotoday

ජල මණ්ඩලයේ නාස්තිය අවම කරගන්නවා වෙනුවට ජල ගාස්තු 65%න් වැඩි කරන්නටනම් ඇමතිවරයෙක් මොකටද?

colombotoday

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

Admin

වකුගඩු රෝග කාරක CIC පොහොර තොගයක් මාට්ටු ! ගබඩාවට මුද්‍රා තබයි.

colombotoday

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday