Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (27) උදෑසන 7 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි ස‍භාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ ඊට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවය.

සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බවද‍ සමන් රත්නප්‍රිය මහතා පවසයි.

Related posts

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

රවි කරුණානායක මන්ත්‍රිතුමා ඉතාම නිවැරදියි.මිළ ඉහළ දැම්මේ තෙල් මත අධික බදු බරක් පටවලා තිබෙන නිසා. ගම්මන්පිල

colombotoday

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

තිරසාර සංවර්ධන පනත උතුරු පළාත් සභාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin