Colombo Today Local News

ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය ගැන සොයන්න විශ්‍රාමික විනිසුරුවරියක් පත් කරයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගියදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර තිබේ.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමතිවරයාව සිටි ලොහාන් රත්වත්තේ විසින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඇයව පත්කර තිබේ.

Related posts

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

කොවිඩ් මළ සිරුර ඉවත්කර ගන්නා තුරු කරාපිටිය රෝහල අධිකරණ වෛද්‍ය කටයුතු වලින් ඉවත්වෙයි.

colombotoday

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

අගමැති මල්වතු අස්ගිරි මහා නාහිමියන් බැහැ දකී (Video)

colombotoday

ඡන්ද පොරොන්දු ඉටු කරන්න අසීරු තත්ත්වයක්

Admin