Colombo Today Local News

බාර් විවෘත කිරීම හොඳ තීරණයක්.. මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකිනව

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම රජය ගන්නා ලද හොඳ තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

රට වසා දමා තිබුනද රටට එන ආදායම් අඩුවීමට දිය නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බාර් වසා දමා ඇති බව පැවසුවද එළියේ මත්පැන් විකිණීමට ඇති බවත් බාර් විවෘත කිරීම මඟින් මිනිසුන් නීති විරෝධී මත්පැන් බීමෙන් වලකින බවයි ඔහු සඳහන් කළේ.

Related posts

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday

තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ වැලි ජාවාරමක්

colombotoday

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

colombotoday