Colombo Today Local News

හිරුණිකාට ක්ෂණික ඇප ලැබේ.. අත්අඩංගුවට ගත් සැනින් නිදහස්

hirunikaදෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රීවරියට අධිකරණයෙන් ඇප නියම වුණා.

කොළඹ – අලූත්කඬේ අංක 2 ක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ 2 ක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

නඩුව යළි ලබන 12 වනදා කැදවීමට නියමිතයි.

Related posts

අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක ජන ජීවිතයට බාධා… ප්‍රධාන මාර්ග දෙකක ගමනා ගමනය ඇණහිටී

Admin

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

colombotoday

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin