Colombo Today Local News

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මත නැග ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට 10 දෙනෙකු පමණ විරෝධතාවයේ නිරතවන බවය.

සිය දඬුවම ලිහිල් කරන්නැයි, ඉල්ලමින් ඔවුන් විරෝධතාවයේ නිතර වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, රැඳවියන්ගේ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් දීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවය.

Related posts

ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයි

Admin

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

colombotoday