Colombo Today Local News

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වෙයි

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් වී අද(16) උදෑසන දිවයිනට පැමිණ ඇත.

මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇත.

Related posts

කැබිනට් සංශෝධනය ඔලුබක්කන් නටවනවා වගේ – බන්දුල

colombotoday

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

colombotoday

යාපනය අදත් උණුසුම්.. සරසවි සිසුන් ප්‍රධාන ගේට්ටුව වසා විරෝධතාවයක

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අරුන්දික ස්වාධීන වෙයි

Admin