Colombo Today Local NewsUncategorized

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යාමේදී අතරමගදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මීගමුව රෝහලේ එක් උපස්ථායක සේවකයකු විසින් තවත් අයෙකු පිහියකින් කපා තුවාල කර තිබෙන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ මීගමුව රෝහලේ උපස්ථායක සේවකයකු දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂදෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

මෙලෙස මුදාහැරුණේ කෝන්ගොඩමුල්ල කටාන පදිංචි අයෙක්.

මෙහිදී තුවාල සිදු කර තිබෙන්නේ පලතුරු කපන පිහියකින් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

Related posts

රනිල්ට එරෙහිව නඩුවක්

Admin

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin