Colombo Today Local News

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි.. කිසිසේත් හුමාලය ආග්‍රානය නොකරන්න

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි බවත් ඒ නිසා කිසි සේත් හුමාලය ආග්‍රානය නොකරන ලෙසත් ආයුර්වේද වෛද්‍ය අභයරත්න දේවගිරි පවසනවා.

හෙතෙම මේ බව සඳහාන් කළේ ඊයේ (08)දින බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී.

මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීමට හුමාලය ඇල්ලීම කොතරම් පලදායකදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

ශරීරයට අනවශ්‍ය උෂ්ණත්වයක් ලබා ගැනීම තුළින් ශෛලවලට මෙන්ම ස්නායු ක්‍රියා කාරීත්වයටද දැඩි හානි සිදු විය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

Related posts

ගෝඨා දරුණු නෑ, බයවෙන්න දෙයක් නෑ – බැසිල්

colombotoday

ICC ප්‍රධාන විධායක සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

Admin

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට

colombotoday

ධීවර ප්‍රජාව වෙනුවෙන් පත්කල රනිල්ගේ කමිටුවකට සජබ මන්ත්‍රීවරුන් තිදෙනෙක්

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

colombotoday