Colombo Today Local News

රාජ්‍ය වෛද්‍ය නිලදාරින්ගේ සභාපති දැඩි සත්කාරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

ඔහු මේ වන විට රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වෙයි.

ඔහුට මෑතක දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

Related posts

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

colombotoday

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday

රණවිරුවන් 2200ක් දිවිදුන් අලිමංකඩ කඳවුරු භුමියේ ඔබ නොදත් කතාව

colombotoday

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

colombotoday