Covid 19

උතුරු කොරියාවේ ආසාදිතයින් 0 යි. | සිනෝවැක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන තුනකුත් එපා කියයි.

දැඩි පීඩාවට පත් වූ රටවලට යවන ලෙස දන්වමින් චීනයේ නිෂ්පාදිත සිනෝවැක් COVID -19 එන්නත් මාත්‍රා මිලියන තුනක් උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

මේ දක්වා උතුරු කොරියාවෙන් කිසිදු COVID-19 සිද්ධියක් වාර්තා වී නොමැති අතර දේශසීමා වසා දැමීම සහ දේශීය සංචාරක තහනම ඇතුළුව දැඩි වෛරස් විරෝධී පියවර පනවා තිබේ.

Related posts

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

අද තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday

ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105කට කොවිඩ්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday