Colombo Today Local News

සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා – රන්පදක්කම දිනා ගත් දිනේෂ් ඇමති නාමල්ට කියයි

පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ට
සුභ පැතීම සදහා නාමල් රාජපක්ෂ මහතා වීඩියෝ ඇමතුමක් ඔස්සේ සම්බන්ද විය.

එහිදී සුභාශිංශන එක් කළ නාමල් රාජපක්ෂ මහතාට දිනේෂ් ප්‍රියන්ත කියා සිටියේ,

“සර් අපට කරපු හින්දා නැත්තං කොච්චර කාලයක් අපිට කලේ නෑනේ අපට. කපලා දාල හිටියෙ පැත්තකට සර්ලා අපට දෙයක් කලොත් අපිත් ඉතින් බොක්කෙන්ම දෙනවා “

රන්පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්තගේ පුහුණු කරුටද නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී සුභ පැතීය.

සම්පුර්ණ වීඩියෝව පහතින් නරබන්න,

Related posts

රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට

colombotoday

අති දුර්ලභ ‘ඒකනයිට්’ මැණිකක් වැලිමඩින් මතුවෙයි

colombotoday

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

colombotoday