Colombo Today Local News

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදෙන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවුසවේ, සෑම නිවසකට ම දේශීය ඖෂධ මංජුසාවක් ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ ඇති බවයි.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය සහිත විශේෂඥයින්ගේ නිර්දේශ මත සැකසූ ඖෂධ වට්ටෝරු කිහිපයක් නිවසින් නිවස ලබාදීම සඳහා කටයුතු කරනු ඇති.

එහි පළමු පියවර ලෙස ඊට අදාළ වාර්තාවක් මුදල් අමාත්‍යංශයට භාර දුන් බව ද රාජ්‍ය අමාත්‍යවරා සඳහන් කළේ ය.

Related posts

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

ඉස්ලාම් භක්තියන් සතුව තිබී හමුවූ කඩු සදහා දඩය රුපියල් 50යි – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී හෙළිකරයි…

colombotoday

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

“අවුරුදු නැකැත්වල අවුලක් නැහැ.. ග්‍රහයන්ට පාට තිබුණට පක්ෂ නැහැ” – නැකැත් කමිටුව

colombotoday

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday