Colombo Today Local News

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

Related posts

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday