Colombo Today Local News

සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළිත් දින 2ක් විවෘත කෙරේ

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.

මේ අතර ඊයේ (24)දින විවෘත කෙරුණු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම් කටයුතු සඳහා අද (25) දිනයේදී ද විවෘතව පවතී.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයක තොගයක් සමග කන්ටේනරයක් අත්අඩංගුවට….

colombotoday

සජිත් අගමැති කරන්න මංගල වැඩට බහී

colombotoday

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

Admin

කලවාන මූලික රෝහලේ වාට්ටුවක් වසා දමයි

colombotoday