Colombo Today Local News

කල්මුණේ යවන්න පටවා තිබු පරිභෝජනයට නුසුදුසු සීනි ගෝනි 200ක් පිටකොටුවෙන් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත.

එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබියදී මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී සීනි ඇතුළත් ගෝනි 200ක් පමණ සොයාගෙන ඇත.

Related posts

“ආවා“ කල්ලියේ ප්‍රධානියා හිටපු කොටි සාමාජිකයෙක්… ත්‍රස්ත විමර්ෂණය අධිකරණයට දැනුම් දෙයි

colombotoday

චම්පික රණවකට ඇප

colombotoday

ආර්ථික අර්බුදයෙන් මිදෙන ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

Admin

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

මැතිවරණය ගැන කතා කරද්දී හෘදයාබාධයකට ලක් වූ රෙජිනොල්ඩ් කුරේ දිවිමඩලට සමු දෙයි

Admin

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday