Colombo Today Local News

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 99කට කොරෝනා

කරාපිටිය රෝහලේ 99 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ මෙම මාසය තුළ පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක් හෙද නිලධාරීන් 40 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් 38 දෙනෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

Related posts

කොවිෂීල්ඩ් එන්නත ගැන මෙරට පර්යේෂණ කණ්ඩායමක් සොයා ගත් කරුණු

colombotoday

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

colombotoday

පාසල් 120කට සුවතා කාමර

colombotoday

සිංහල බෞද්ධයන්ට එක නීතියක්, සුළු ජාතික අන්තවාදීන්ට තව නීතියක්.. මේකද සංහිදියාව ??

colombotoday