Colombo Today Local News

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16)දින අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව වෙනස් වූ අමාත්‍ය ධුර මෙසේයි…

📌 ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය
📌 දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
📌 පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
📌 කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
📌 ගාමිණි ලොකු‌ගේ මහතා – විදුලිබල අමාත්‍ය
📌 ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය
📌 නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය

Related posts

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

සජිත් ජනපති වූ පසුව සියළුම කාන්තාවන්ට නොමිළේ සනීපාරක්ෂක තුවා !

colombotoday

ජැක්සන්ගේ මෝටර් රථයේ ගැටුනු අලියා සෙවීම නවතියි

colombotoday

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි අත්හිටුවයි

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday