Colombo Today Local News

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදියුදින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සමඟ ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් රිෂාඩ් බදුර්දීන් මහතා රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

Related posts

සමෘද්ධිය අහිමි වූවන්ගේ අභියාචනා හා විරෝධතා ලක්ෂ 5 පනී

Admin

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

ඩොලර් නැතුව අත්‍යවශ්‍ය ආහාර සහිත බහලුම් 2,500ක් වරායේ සිරවෙයි

colombotoday