Colombo Today Local News

දේශිය වෙලදපොලේ සිනි සහ පරිප්පු මිල රු 10 කින් ඉහලට.

දේශිය වෙලදපොලේ රතු පරිප්පු සහ සිනි මිල සතියක් තුල රු 10 කින් ඉහල ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ රතු පරිප්පු කිලෝවක් රු 155ට තිබු බවත්, එය වරින් වර වැඩි වි (07) දින වන විට තවත් රු 10 කින් වැඩි කිරිම නිසා රතු පරිප්පු තොග මිල මේ වන විට රු 170 දක්වා ඉහල යාම හමුවේ පරිප්පු කිලෝවක සිල්ලර මිල රු 220 කට වත් අලෙවි කල යුතු බවයි සිල්ලර වෙලදුන් සඳහන් කර සිටිති.

ඉකුත් සතිය තුල සිනි කිලෝවක මිල රු 125 කට පැවති බවත්, සිනි මිල ද වරින් වර වැඩි වි (07) දින වැඩි කල රු 10 ත් සමග සිනි කිලෝවක තොග මිල රු 142 දක්වා වැඩි වි ඇති බවයි වෙලදුන් පවසයි.

පවත්නා තත්ත්වය මත සිනි කිලෝවක සිල්ලර මිල රු 155 කට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, රතු පරිප්පු සහ සිනි ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මෙසේ මිල ඉහල දැමිමට රතු පරිප්පු සහ සිනි තොග වෙලදුන් කටයුතු කර ඇති බව සිල්ලර වෙලදුන් කියා සිටියි.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

colombotoday

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

Admin

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

“ශ්‍රීලනිප – එජාපය වහා සමගිවනු.. ඉක්මනින් අලුත් ව්‍යවස්ථාව ගෙනෙනු..!“ – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

Video: මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට උත්සාහ ගත් නාරං සම්පත් සොයා සිදුවූ මෙහෙයුම

colombotoday