Colombo Today Local News

තවත් සේවිකාවකට රිෂාඩ් මස්සිනාගෙන් ලිංගික අතවර. | රිෂාඩ් නිවසේ ස්ත්‍රී දුෂණ එකින් එක එලියට.

2009 – 2010 කාලයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේදී, ඔහුගේ බිරිඳගේ සහෝදරයා අතින් තමන් දුෂණයට ලක්වූ බව 29 හැවිරිදි දැනට කැලණිය ප්‍රදේශයේ රැකියාවක නිරතවෙමින් සිටින තවත් කාන්තාවක් පොලීසියට සාක්ෂි ලබා දෙමින් සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාව දුෂණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවන්නේ එම නිවසේ සේවය කල කාන්තාවක් දුෂණය කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදුයුදීන් ගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් ගේ සොහොයුරාට ම වීම විශේෂත්වයකි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක්වූ අදහස්…

Related posts

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday

“විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ ” – ගෝඨාගේ හඬ අවදිවේ

colombotoday

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin