World

රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම්

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයේ මූලික දත්ත වලට අනුව ඇලස්කාවේ වෙරළ තීරයේ රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇලස්කාවේ පෙරීවිල් සිට ගිනිකොන දෙසින් සැතපුම් 56 ක් (කිලෝමීටර් 91) පමණ දුරකින් සිදුව ඇති මෙම කම්පන තත්ත්වය ඉතා ප්‍රබල භූමිකම්පාවක් බවයි වාර්තාවන්නේ.

ඇලස්කාවට 1964 මාර්තු මාසයේදී රිච්ටර් මාපක 9.2 ක භූමිකම්පාවක් සිදු වූ අතර එය උතුරු ඇමරිකාවේ වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවයි.
එම භූමිකම්පාව සහ සුනාමියෙන් 250 කට වැඩි පිරිසක් මිය ගියේය.

Related posts

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්.. ස්ථාන තුනක පිපිරීම්

colombotoday

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday