Colombo Today Local News

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (29)දින කොළඹ දී විවෘත කර තිබේ.

ඒ ජනාධිපති උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ සහ තවත් නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

කාලීන හා නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ අරමුණින් එම මාධ්‍ය කේන්ද්‍රය විවෘත කර තිබේ.

Related posts

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

‘රත්මලානේ රොහා’ ගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් STF අත්අඩංගුවේ

colombotoday

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin

තම අවසන් කටයුතු ගැන සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත! (Video)

colombotoday