රිය අනතුරු හේතුවෙන් ඊයේ (27) දිනයේ පුද්ගලයන් 10ක් මරණයට පත්ව තිබේ.
ඉන් හය දෙනෙකු යතුරුපැදිවල ගමන්ගත් අය වන අතර තිදෙනෙක් පදිකයන් වේ.