Colombo Today Local News

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

දේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ (26)දින ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආර්ථික අර්බුදයක් පැන නැගී තිබුණද විදේශ ණය ගෙවීම් ආදිය ප්‍රමාද නොකරන බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර,ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාල යෝජනාවක් ද මුදල් ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

colombotoday

රන්ජන් ගම්පහ පස්වලකට පනී.. හෙණ ඉල්ලා කෑ ගසයි.. චෝදනාව කතානායක කරුට (Video)

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

colombotoday

චීනයේ සිට ආ සිසුන් දියතලාවට ගෙන ඒම නවතනු – මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්

colombotoday

“55 පිරුණු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යා හැකියි” – ජනක බණ්ඩාර

colombotoday