Colombo Today Local News

මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළ හොරු බිඳලා

දෙමටගොඩ මුලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සැකපිට පුදගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් විසින් සොරකම් කළා යැයි පැවසෙන ජංගම දුරකථන,මුදල් පසුම්බි, පොලිස් හැඳුනුම් පත්, බැංකු කාඩ් සහ රු.25000ක මුදලක් මේ වන තෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ එම භාණ්ඩ ඇළකට විසි කර ඇති බවයි.

Related posts

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවල අඩු බෙහෙත් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගන්න

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

අණ නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන්ට හමුදාවෙන් වෙඩි

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

ජනපති නික්මයාම නිමිත්තෙන් සිරකරුවන් 267කට නිදහස !

colombotoday