Colombo Today Local News

ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් තනතුර ජගත් වැල්ලවත්ත ට ?

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූයේ බැසිල් රාජපක්ෂ මහතාට අසුන පිරිනමන මන්ත්‍රීවරයාට එම තනතුර පිරිනමන බවට වාර්තා පළ වීමත් සමගයි.

එම කතාබහ නිමා කරමින් ජගත් වැල්ලවත්ත මහතාව ඒ සඳහා නම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

රුපියල් 5,000සේ දීමනාවට අදාලව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

colombotoday

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

ජෝසප් ස්ටාලින්ට නොච්චියාගම විරෝධතාකරුවන් සාරි අන්දයි

Admin

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday