Colombo Today Local News

ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිපදවා ගැනීම සඳහා ගොවීන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර දෙකක් සඳහා දිරි දීමනාවක් ගෙවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

“රාජපක්‍ෂ දළදා මාළිගාව බෝම්බ ගහනවා කීවා.. මල්වතු පාර්ශවය දෙකඩ කරන්න හැදුවා“ – අගමැති

colombotoday

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

මුස්ලිම් කාන්තාවන්ට නීතියේ ප්‍රශ්න. | හැම කාන්තාවකටම නීතිය එකක් විය යුතුයි.

colombotoday

අසාද් සාලි, මුජුබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් 2016 දැමූ පැමිණිල්ලට ඥානසාර හිමිට අධි චෝදනා. මහාධිකරණයෙන් ලක්ෂ 10ක ශරීර ඇප

colombotoday