Colombo Today Local News

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, 28 හැවිරිදි සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු ද වේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

දේශපාලන අර්බුධය යට සැගවුණු භයානක් අර්බුධයක් ඩීව් හෙළි කරයි…

colombotoday

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

colombotoday

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

colombotoday

‍රනිල්ගෙන් හම්බකරගත්තු මිනිස්සු දැන් අනුර ලග

Admin

එක්නැලිගොඩගේ කොටි සබදතා පිළිබද හඬපටයක්‌ යුද හමුදාව CIDයට භාර දෙයි

colombotoday