නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම මෙන්ම අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (07) දහවල් අත්අඩංගුවට ගත් පිරිසක් මුදාහැර තිබේ.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්රී මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනාව ඇපමත නිදහස් කර ඇත.
වත්තල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මුදාහැර ඇත.