Colombo Today Local News

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

යහපාලන සමයේ දී ජනාධිපති කාර්යාලය යටතේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහන සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වියදම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

කෙසේ වෙතත් වියදම් කල මුදලට සාපේක්ෂව ප්‍රතිඵල ලැබී නොමැති බවත් නිලධාරීන් සඳහන් කර සිටියි.

Related posts

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් සෙවීමේ නව උපකරණයක්

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

මාදම්පේ ජනතාවගේ දේව කන්නලව්ව

colombotoday