Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයකි. තත්වය තීරණාත්මක යි. | සනත් ජයසූරිය කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා දුක්බර දිනයක් බවත් තත්වය තීරණාත්මක වී තිබෙන බවත් ක්‍රිකට් බේරා ගැනීමට අපට ක්ෂණික පියවර අවශ්‍ය බවත් පවසමින් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ඇති විශිෂ්ඨ පිතිකරුවෙකු වන සනත් ජයසූරිය මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර සිටියි.

ඊයේ දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රධර්ශනය කල ළදරු ක්‍රීඩා ස්වභාවය පිළිබඳව මෙම ට්විටර් සටහන තබා ඇත.

Related posts

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

ශකිබ්ට නැවත වැඩ වැරදෙයි

Admin

අසංක ගුරුසිංහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරට පත් කෙරේ.

colombotoday

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

colombotoday

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday