Colombo Today Local News

කටුබැද්දේ බූරු පිටියක් වටලා 9ක් අල්ලයි

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ බූරු පිටියක් වටලා වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයන් 9 දෙනකු ඊයේ (25)දින රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස කටුබැද් , මොරටුමුල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ. නිරෝධායන නීති කඩකරමින් දුරස්ථභාවය පවා මායිම් නොකර මුදල් ඔට්ටුවට මෙම බූරු පිටිය පවත්වාගෙන ගොස් ඇත.

මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති කමල් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක දොඩංගොඩ, පොලිස් කොස්තාපල්වරුන් වන ධනුෂ්ක, රයන්, නිශාන්ත යන නිලධාරීන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Related posts

ලංකාවම රත්වෙයි… කුරුණෑගල උණුසුම් සෙල්සියස් අංශක 38ට නගී…

colombotoday

යතුරුපැදියක් බසයක ගැටී 16 හැවිරිදි සිසුවියක් මරුට

Admin

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

රවී කරුණානායකට බැඳුම්කර චෝදනා නෑ – තිලක් මාරපන

colombotoday

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

colombotoday