Colombo Today Local News

කොරෝනා මර්ධන බලය වහා කැබිනට් මණ්ඩලයට ගන්න – පළමු කතාවෙන්ම රනිල් වික්‍රමසිංහගෙන් හමුදාපතිට ප්‍රහාරයක්.

දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ට කොරෝනා මර්ධනය කිරීමට නොහැකි බවත් වහාම විවස්තානුකූල ලෙස තීරණ ගැනීමේ බලය කැබිනට් මණ්ඩලයට ලබා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදි.

මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්…

Related posts

“ගෝඨාභය මේ රට සිංහල බෞද්ධ යැයි සිතන කෙනෙක්… එනිසා ඔහුට දෙමළ ඡන්ද නොදිය යුතුයි” – විග්නේෂ්වරන්

colombotoday

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

colombotoday

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවට

colombotoday