Colombo Today Local News

වව්නියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව නගර සභාවේ සභාපති රාසලිංගම් ගෞතම් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව තානායමේ කළමනාකරුට පහරදීමේ සහ එහි සේවකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව වව්නියාව පොලීසියට අද (15)දින පෙරවරුවේ පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව වව්නියාව නගර සභාවේ සභාපතිවරයාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බදුල්ල චෙන්කල්අඩි පාර වසා විරෝධයක්. මගින් දැඩි අපහසුතාවට

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

ඉස්ලාම් ත්‍රස්තයන් ගැන තුර්කි රජය කළ දැනුම්දීම යහපාලන ලොක්කන් තුට්ටුවකට මායිම් කර නෑ !

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday

මහාවංශයේ උදාහරණ බෞද්ධ මතය ලෙස මුස්ලිමයන් ඉදිරියේ ප්‍රකාශයක් කල ගල්කන්දේ ධම්මානන්ද හිම්ට බොදු බලෙන් ලිපියක්

colombotoday

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

colombotoday