Colombo Today Local News

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ බේකරි හිමියන් විසින් අදාළ මිල ඉහළ දැමීම සිදුකර ඇති බවය.

ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මීට අමතරව බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බව එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

ජන ගඟක්නම් දැක්කේ නෑ. ගෝල්ෆේස් එකනම් තිබ්බා

colombotoday

සජිත්ගේ පස්සේ යන්න තරම් යූඇන්පී කාරයෝ අහිකුණ්ඨිකයෝ නෙවෙයි – වජිර

colombotoday

සමෘද්ධි බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

Admin

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

(Video) “නැවත යුද්දයක් ඇතිවීමට කිසිසෙත් ඉඩක් නෑ“ – ජනපති ජගත් මහ සමුළුව අමතයි

colombotoday