Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 2,232ක්

කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් අද (11)දින වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 218,366ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම අද දිනයේ ආසාදිතව සිටි පුද්ගලයින් 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 38ක්

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,773ක්

colombotoday

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළයයි….

colombotoday