Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 2,123ක්

අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.

Related posts

තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday

කොළඹින් ගිය පිරිසක් ගාල්ලේදී කොවිඩ් එන්නත් විදගෙන

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හදුනා ගනී

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 175ක්

colombotoday

තෝර් ට වැලදී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදය යයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday